Pages

Featured Posts

Monday, April 11, 2016

රාවණා දු‍ටු මහාචාර්යය ඔබේසේකර මහතා

   ලංකාවේ ශේෂ්ඨ රජ කෙනෙක් වූ රාවණා රජතුමා



මේ දිනවල හුගක් දෙනාගේ කතාබහට ලක් වුණු දෙයක් තමා රාවණා රජතුමා ගැන. ඉතින් මන් කියන්න යන්නෙ රාවණා රජතුමා ගැන හුගක් පර්යේෂන කරපු මහාචාර්යය ඔබෙසේකර මහතා කියපු කතාවක්.

ඔබෙසේකර මහතා පවසන අන්දමට රාවණා රජතුමා මීට වසර 7500 පමණ පෙර රජ කර ඇති බව කියයි.මෙතුමා පවසන අන්දමට රාවණා රජතුමාට විශාල විශ්ව බලයක් තිබු බවට කියවේ.රාවණ රජු ලංකාව ඇතුලු රටවල් දහයක් පාලනය කර ඇත.මෙතුමා පවසන අන්ද්මට එම සාධක ඔප්පු කිරීම සදහා එක සධාකයක් පමණක් ඇත.එනම් රාවණ රජතුමා ගැන ලියවුනු පුස්කොල පොතකි.මෙතුමාගේ පර්යේෂණවලට අනුව රාවණා රජතුමාගේ ප්‍රධන මාළිගා වී ඇත්තේ සීගිරිය,නුවර/එළිය,මාවනැල්ල රාහල කන්ද වැනි ස්ථාන වී ඇත.ඔබේසේකරයන් පවසන අන්දමට රාවණා රජතුමා වෛද්‍යවරයකු හා වෛද්‍යපර්යේෂයකුද වේ.ඒ වගේම එතුමාට විශාල ඔසු උයන් තිබී ඇත.සිංහරාජ රාවණා රජතුමාගේ ඔසු උයනක් බව ඔබේසේකර මහතා පවසයි.ඔබේසේකර මහතාගෙ පර්යේෂනවලට අනුව රාවණා රජතුමා අගහරු ලෝකය සමග ගනුදෙනු කර ඇති බව මෙතුමා පවසනවා.ඒ සදහා විශ්වය හරහා ගමන් කිරීමට ගමන් මාර්ග තිබී ඇත.ඒ අතරින් කෙටිම මග වී ඇත්තේ ලකේගල හරහාය විශ්වාස කෙරේ.
මං ඔයාලට කිව්වේ ටිකයි.තව ගොඩක් තියනවා කියන්න.දැන ගන්න කැමතිනම් www.youtube.comඑකට පිවිසෙන්න.https://www.youtube.com/watch?v=m-CquvsAMVM 
ඕක බලපුවම ඔයාලට පුදුම හිතෙයි.
Continue Reading...
 
Blogger Templates